Skip to content
Read the Holy Quran in 49 languages with translation and recitation  Start reading →
Islam Word Quran & Seerah
سُورَةُ المَاعُونِ
Al-Maa'un — Almsgiving
Surah 107 · 7 ayahs · Meccan
Full surah recitation Mishary Rashid Alafasy
0:00 0:00
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

Translation: Naseem Ismail

1

أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ

(නබියේ! විනිශ්චය දින) තීන්දුව බොරු කරන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද?

2

فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ

(දිසාවක් නොමැති) අනාථයින්ව එළවා දමන්නා ඔහුය.

3

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ

ඔහු දුප්පතුන්ට (ආහාර ලබා නොදෙන අතර) ආහාර ලබා දෙන මෙන් (අන් අයව) පොළඹවන්නේද නැත.

4

فَوَيْلٌۭ لِّلْمُصَلِّينَ

තවද තමන්ගේ සලාතයෙහි නොසැලකිලිමත්ව සිටින

5

ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ

(වංචනිකයින් වන) සලාත් කරන්නන්ටද විනාශයයි.

6

ٱلَّذِينَ هُمْ يُرَآءُونَ

ඔවුන් (සලාත් කළා වුවද ජනතාවට) පෙන්වීම සඳහාම සලාත් කරන්නාහ.

7

وَيَمْنَعُونَ ٱلْمَاعُونَ

(ඉඳි කටු වැනි) අල්ප වස්තුවද (පාවිච්චි කර ආපසු දීමට වුවද) වළක්වා ගන්නාහ.