Skip to content
Read the Holy Quran in 49 languages with translation and recitation  Start reading →
Islam Word Quran & Seerah
سُورَةُ الكَوۡثَرِ
Al-Kawthar — Abundance
Surah 108 · 3 ayahs · Meccan
Full surah recitation Mishary Rashid Alafasy
0:00 0:00
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

Translation: Naseem Ismail

1

إِنَّآ أَعْطَيْنَٰكَ ٱلْكَوْثَرَ

(නබියේ!) නියත වශයෙන්ම අපි කව්සර් (නමැති අප්‍රමාණ සැප සම්පත්) ඔබට ලබා දී ඇත්තෙමු.

2

فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ

(ඔහුට කෘතඥ වීම පිණිස) ඔබ, ඔබගේ දෙවියන්ව සලාත් කර, කුර්බානි දී, (පරිත්‍යාග කරමින්) සිටිනු.

3

إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ

නියත වශයෙන්ම ඔබව පිළිකුල් කරන්නා (කවුරුන්ද), ඔහුම පරම්පරා දරුවන් නොමැත්තෙකි. (ඔබ නොව).