සියලුම සූරත

සූරතය 94

The Relief

سُورَةُ الشَّرۡحِ

Ash-Sharh · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

    අක්ෂර පරිවර්තනය: Alam nashrah laka sadrak

    (නබියේ!) ඔබගේ හෘදය අපි විස්තීරණය කළේ නැද්ද?

  2. 2

    وَوَضَعْنَا عَنكَ وِزْرَكَ

    අක්ෂර පරිවර්තනය: Wa wa d'ana 'anka wizrak

    ඔබගේ බරද ඔබගෙන් ඈත් කර අපි බැහැර කළෙමු.

  3. 3

    ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ

    අක්ෂර පරිවර්තනය: Allazee anqada zahrak

    එය ඔබගේ තුනටිය කඩා දමමින් තිබුණි.

  4. 4

    وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

    අක්ෂර පරිවර්තනය: Wa raf 'ana laka zikrak

    ඔබගේ කීර්තියද අපි ඔබ වෙනුවෙන් උසස් කළෙමු.

  5. 5

    فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا

    අක්ෂර පරිවර්තනය: Fa inna ma'al usri yusra

    නියත වශයෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.

  6. 6

    إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا

    අක්ෂර පරිවර්තනය: Inna ma'al 'usri yusra

    ඇත්තෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.

  7. 7

    فَإِذَا فَرَغْتَ فَٱنصَبْ

    අක්ෂර පරිවර්තනය: Fa iza faragh ta fansab

    එබැවින් (ලොවෙහි කාරණාවන්ගෙන්) ඔබ ඈත් වූ වහාම (නැමදුමට) ඔබ පරිශ්‍රමය ඇර ගනු.

  8. 8

    وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب

    අක්ෂර පරිවර්තනය: Wa ilaa rabbika far ghab

    තවද (දුකෙහිද, සැපතෙහිද) ඔබගේ දෙවියන්වම ඔබ බලා සිටිනු මැනව!

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.