සියලුම සූරත

සූරතය 113

The Daybreak

سُورَةُ الفَلَقِ

Al-Falaq · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ

    අක්ෂර පරිවර්තනය: Qul a'uzoo bi rabbil-falaq

    (නබියේ! ඔබ ප්‍රාර්ථනා කර) මෙසේ පවසනු මැනව! අළුයමේ දෙවියන් වෙතින් මා ආරක්ෂාව පතන්නෙමි.

  2. 2

    مِن شَرِّ مَا خَلَقَ

    අක්ෂර පරිවර්තනය: Min sharri ma khalaq

    ඔහු උත්පාදනය කර ඇති දැයෙහි විපත් වලින්ද-

  3. 3

    وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

    අක්ෂර පරිවර්තනය: Wa min sharri ghasiqin iza waqab

    (සියල්ල) සඟවා ගනිමින් විහිදෙන රාත්‍රියේ විපත් වලින්ද-

  4. 4

    وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِى ٱلْعُقَدِ

    අක්ෂර පරිවර්තනය: Wa min sharrin-naffaa-thaati fil 'uqad

    ගැට දමා පිඹින (කුමන්ත්‍රණකාරී) ගැහැනුන්ගේ විපත්වලින්ද-

  5. 5

    وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

    අක්ෂර පරිවර්තනය: Wa min shar ri haasidin iza hasad

    ඊර්ෂ්‍යාකාරයා ඊර්ෂ්‍යා කරනු ලබන විට, සිදු වන විපත් වලින්ද (ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමි).

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Daybreak — Islam Word