යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
අක්ෂර පරිවර්තනය: Qul a'uzu birabbin naas
(නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි.
- 2
مَلِكِ ٱلنَّاسِ
අක්ෂර පරිවර්තනය: Malikin naas
(ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය.
- 3
إِلَٰهِ ٱلنَّاسِ
අක්ෂර පරිවර්තනය: Ilaahin naas
(ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය.
- 4
مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ
අක්ෂර පරිවර්තනය: Min sharril was waasil khannaas
සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
- 5
ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ
අක්ෂර පරිවර්තනය: Al lazee yuwas wisu fee sudoorin naas
ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් උපදවයි
- 6
مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ
අක්ෂර පරිවර්තනය: Minal jinnati wan naas
(එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.