සියලුම සූරත

සූරතය 112

The Sincerity

سُورَةُ الإِخۡلَاصِ

Al-Ikhlaas · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ

    අක්ෂර පරිවර්තනය: Qul huwal laahu ahad

    (නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: අල්ලාහ් එක් කෙනෙකි.

  2. 2

    ٱللَّهُ ٱلصَّمَدُ

    අක්ෂර පරිවර්තනය: Allah hus-samad

    (එම) අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්‍යතායක්ද නොවන්නෙකි. (සියල්ලන්ම ඔහුගේ වරප්‍රසාදයන්ම බලාපොරොත්තුවෙන් සිටින්නාහ).

  3. 3

    لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

    අක්ෂර පරිවර්තනය: Lam yalid wa lam yoolad

    ඔහු (කිසිවෙකුවත්) ප්‍රසූත කළේ නැත. (කිසිවෙකු විසින්) ප්‍රසූත කරනු ලැබුවේද නැත. (එබැවින් ඔහුට පියෙක්ද නැත. දරුවන්ද නැත).

  4. 4

    وَلَمْ يَكُن لَّهُۥ كُفُوًا أَحَدٌۢ

    අක්ෂර පරිවර්තනය: Wa lam yakul-lahu kufuwan ahad

    තවද ඔහුට සම වන කිසිවක්ද නැත.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.