සියලුම සූරත

සූරතය 111

The Palm Fiber

سُورَةُ المَسَدِ

Al-Masad · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَّتْ يَدَآ أَبِى لَهَبٍۢ وَتَبَّ

    අක්ෂර පරිවර්තනය: Tab bat yadaa abee Lahabinw-wa tabb

    අබූ ලහබ්ගේ දෑත විනාශ වී ගියාදෙන්! ඔහුම විනාශ වී ගියාදෙන්!

  2. 2

    مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ

    අක්ෂර පරිවර්තනය: Maa aghna 'anhu maaluhu wa ma kasab

    ඔහුගේ වස්තුවද, ඔහු එක්රැස් කර තබා ඇති දැයද ඔහුට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

  3. 3

    سَيَصْلَىٰ نَارًۭا ذَاتَ لَهَبٍۢ

    අක්ෂර පරිවර්තනය: Sa yas laa naran zaata lahab

    ඉතාමත් ඉක්මනින් ඔහු, දළු ලා දැවෙන ගින්න අත් කර ගනු ඇත.

  4. 4

    وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ

    අක්ෂර පරිවර්තනය: Wam ra-atuh hamma latal-hatab

    දර උසුළාගෙන යන ඔහුගේ බිරිඳ නම්-

  5. 5

    فِى جِيدِهَا حَبْلٌۭ مِّن مَّسَدٍۭ

    අක්ෂර පරිවර්තනය: Fee jeediha hab lum mim-masad

    ඇයගේ ඛෙල්ලෙහි දැවටී ඇති ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹයයි. (එමගින් තොණ්ඩුවක් දමනු ලැබ ඇයද විනාශ වී යන්නීය).

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Palm Fiber — Islam Word