යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَٰبِ ٱلْفِيلِ
අක්ෂර පරිවර්තනය: Alam tara kaifa fa'ala rabbuka bi ashaabil feel
නබියේ! අබ්රහාගේ) ඇත් සේනාව ඔබගේ දෙවියන් කෙසේ නම් (විනාශ) කර දැමුවේද යන්න ඔබ (පොඩියක් සිතා) බැලූවේ නැද්ද?
- 2
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍۢ
අක්ෂර පරිවර්තනය: Alam yaj'al kai dahum fee tad leel
ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු අපතේ හැරියේ නැද්ද?
- 3
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ
අක්ෂර පරිවර්තනය: Wa arsala 'alaihim tairan abaabeel
ඔවුන් කෙරෙහි පක්ෂීන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඔහු යැවුවේය.
- 4
تَرْمِيهِم بِحِجَارَةٍۢ مِّن سِجِّيلٍۢ
අක්ෂර පරිවර්තනය: Tar meehim bi hi jaaratim min sij jeel
(කැට ගැසුණු) පුළුස්සන ලද කුඩා කල් කැට, ඒවා ඔවුන් මත වීසි කරන ලදී.
- 5
فَجَعَلَهُمْ كَعَصْفٍۢ مَّأْكُولٍۭ
අක්ෂර පරිවර්තනය: Faja 'alahum ka'asfim m'akool
එමගින් (පක්ෂීන් විසින්) කොටා කන ලද කරල් මෙන් බවට පත් කර, ඔවුන්ව ඔහු (විනාශ කර) දැමුවේය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.