සියලුම සූරත

සූරතය 104

The Traducer

سُورَةُ الهُمَزَةِ

Al-Humaza · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَيْلٌۭ لِّكُلِّ هُمَزَةٍۢ لُّمَزَةٍ

    අක්ෂර පරිවර්තනය: Wai lul-li kulli hu mazatil-lumaza

    ඕපාදූප කියමින් අඩු ලූහුඬුකම් කතා කරමින් ඇවිදින්නන් සියල්ලන්ටම විනාශයයි.

  2. 2

    ٱلَّذِى جَمَعَ مَالًۭا وَعَدَّدَهُۥ

    අක්ෂර පරිවර්තනය: Al-lazi jama'a maalaw wa'addadah

    වස්තුව එක්රැස් කර, එය (හොඳ මාර්ගයෙහි වියදම් නොකර එසේ) අදහස් කරමින්ම සිටින්නාහ.

  3. 3

    يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ

    අක්ෂර පරිවර්තනය: Yahsabu anna maalahu akhladah

    මෙවැන්නා ඇත්තෙන්ම තමන්ගේ වස්තුව තමන්ට සදාකල්ම (ලොවෙහි) ස්ථීරව තිඛෙන්නට සලස්වනු ඇතැයි අදහස් කරමින් සිටින්නේය.

  4. 4

    كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ

    අක්ෂර පරිවර්තනය: Kalla layum ba zanna fil hutamah

    එසේ නොව. (නියත වශයෙන්ම ඔහු මරණයට පත් වන්නේය). නියත වශයෙන් හුතමා (නමැති නිරයෙහිද) වීසි කරනු ලබන්නේය.

  5. 5

    وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ

    අක්ෂර පරිවර්තනය: Wa maa adraaka mal-hutamah

    (නබියේ!) හුතමා (යනු) කිමෙක්දැයි ඔබ දන්නෙහිද?

  6. 6

    نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ

    අක්ෂර පරිවර්තනය: Narul laahil-mooqada

    (එය) අල්ලාහ් විසින් දවන ලද ගින්නකි!

  7. 7

    ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ

    අක්ෂර පරිවර්තනය: Al latee tat tali'u 'alalafidah

    (එය ශරීරයෙහි වැදුනු වහාම) හෘදයෙහි පණිනු ඇත.

  8. 8

    إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Innaha 'alaihim moosada

    (එහි) ෙදාරටුද වසා දමනු ලැබේ.

  9. 9

    فِى عَمَدٍۢ مُّمَدَّدَةٍۭ

    අක්ෂර පරිවර්තනය: Fee 'amadim-mu mad dadah

    (නිරයෙහි ඇති) අති විශාල කඹ වලින් ඔවුන්ව බඳිනු ලැබේ.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.