සියලුම සූරත

සූරතය 103

The Declining Day

سُورَةُ العَصۡرِ

Al-Asr · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْعَصْرِ

    අක්ෂර පරිවර්තනය: Wal' asr

    කාලය මත සත්තකින්ම!

  2. 2

    إِنَّ ٱلْإِنسَٰنَ لَفِى خُسْرٍ

    අක්ෂර පරිවර්තනය: Innal insaana lafee khusr

    මිනිසා (තම ආයුෂ කාලය අපතේ වියදම් කර) නියත වශයෙන්ම පරාජිත (මාර්ගයෙහි) සිටින්නේය.

  3. 3

    إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَتَوَاصَوْا۟ بِٱلْحَقِّ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ

    අක්ෂර පරිවර්තනය: Il lal lazeena aamanu wa 'amilus saali haati wa tawa saw bil haqqi wa tawa saw bis sabr

    එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන්ද කර, සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අත්හැර දැමීමෙහිද, පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම) විඳ දරාගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙකු ඔවදන් දෙමින් සිටින්නෝද, ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත).

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.