යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْقَارِعَةُ
අක්ෂර පරිවර්තනය: Al qaari'ah
(මරණයට පත් වූවන්ව) තිගැස්සීමට සලස්වන සිද්ධියයි!
- 2
مَا ٱلْقَارِعَةُ
අක්ෂර පරිවර්තනය: Mal qaariah
(එවැනි) තිගැස්සීමට සලස්වන සිද්ධිය කුමක්ද?
- 3
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ
අක්ෂර පරිවර්තනය: Wa maa adraaka mal qaari'ah
(නබියේ!) එම සිද්ධිය අසවල් එක යයි ඔබ දන්නෙහිද?
- 4
يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ
අක්ෂර පරිවර්තනය: Yauma ya koonun naasu kal farashil mabthooth
එදිනදී මිනිසුන් ඇවිස්සී විසිරී තිඛෙන මෙරු මෙන් බවට පත් වනු ඇත.
- 5
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ
අක්ෂර පරිවර්තනය: Wa ta koonul jibalu kal 'ihnil manfoosh
කඳු විසිරී දැමූ පුළුන් මෙන් පාවී යනු ඇත.
- 6
فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ
අක්ෂර පරිවර්තනය: Fa-amma man thaqulat mawa zeenuh
කවුරුන්ගේ පින් වල බර වැඩි වූවේද-
- 7
فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ
අක්ෂර පරිවර්තනය: Fahuwa fee 'ishatir raadiyah
ඔහු තෘප්තියට පත් ජීවිතයෙහි (සැපසේ) ජීවත්ව සිටිනු ඇත.
- 8
وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ
අක්ෂර පරිවර්තනය: Wa amma man khaffat mawa zeenuh
කවුරුන්ගේ (පින් වල) බර පහසු වී (පාපයන්හි බර වැඩි) වූවේද,
- 9
فَأُمُّهُۥ هَاوِيَةٌۭ
අක්ෂර පරිවර්තනය: Fa-ummuhu haawiyah
ඔහු රැෙඳන ස්ථානය හාවියාය.
- 10
وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ
අක්ෂර පරිවර්තනය: Wa maa adraaka maa hiyah
(එම) හාවියා අසවල් එක යයි (නබියේ!) ඔබ දන්නෙහිද?
- 11
نَارٌ حَامِيَةٌۢ
අක්ෂර පරිවර්තනය: Naarun hamiyah
(එය) ඉදී තිඛෙන (නිරා) ගින්න වන්නේය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.