Skip to content
Read the Holy Quran in 49 languages with translation and recitation  Start reading →
Islam Word Quran & Seerah
سُورَةُ الشَّرۡحِ
Ash-Sharh — The Consolation
Surah 94 · 8 ayahs · Meccan
Full surah recitation Mishary Rashid Alafasy
0:00 0:00
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

Translation: Naseem Ismail

1

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

(නබියේ!) ඔබගේ හෘදය අපි විස්තීරණය කළේ නැද්ද?

2

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ

ඔබගේ බරද ඔබගෙන් ඈත් කර අපි බැහැර කළෙමු.

3

ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ

එය ඔබගේ තුනටිය කඩා දමමින් තිබුණි.

4

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

ඔබගේ කීර්තියද අපි ඔබ වෙනුවෙන් උසස් කළෙමු.

5

فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا

නියත වශයෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.

6

إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا

ඇත්තෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.

7

فَإِذَا فَرَغْتَ فَٱنصَبْ

එබැවින් (ලොවෙහි කාරණාවන්ගෙන්) ඔබ ඈත් වූ වහාම (නැමදුමට) ඔබ පරිශ්‍රමය ඇර ගනු.

8

وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب

තවද (දුකෙහිද, සැපතෙහිද) ඔබගේ දෙවියන්වම ඔබ බලා සිටිනු මැනව!