යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ
අක්ෂර පරිවර්තනය: Ara-aital lazee yu kazzibu bid deen
(නබියේ! විනිශ්චය දින) තීන්දුව බොරු කරන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද?
- 2
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ
අක්ෂර පරිවර්තනය: Fa zaalikal lazi yadu'ul-yateem
(දිසාවක් නොමැති) අනාථයින්ව එළවා දමන්නා ඔහුය.
- 3
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
අක්ෂර පරිවර්තනය: Wa la ya huddu 'alaa ta'amil miskeen
ඔහු දුප්පතුන්ට (ආහාර ලබා නොදෙන අතර) ආහාර ලබා දෙන මෙන් (අන් අයව) පොළඹවන්නේද නැත.
- 4
فَوَيْلٌۭ لِّلْمُصَلِّينَ
අක්ෂර පරිවර්තනය: Fa wai lul-lil mu salleen
තවද තමන්ගේ සලාතයෙහි නොසැලකිලිමත්ව සිටින
- 5
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ
අක්ෂර පරිවර්තනය: Al lazeena hum 'an salaatihim sahoon
(වංචනිකයින් වන) සලාත් කරන්නන්ටද විනාශයයි.
- 6
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ
අක්ෂර පරිවර්තනය: Al lazeena hum yuraa-oon
ඔවුන් (සලාත් කළා වුවද ජනතාවට) පෙන්වීම සඳහාම සලාත් කරන්නාහ.
- 7
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ
අක්ෂර පරිවර්තනය: Wa yamna'oonal ma'oon
(ඉඳි කටු වැනි) අල්ප වස්තුවද (පාවිච්චි කර ආපසු දීමට වුවද) වළක්වා ගන්නාහ.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.