යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ يَٰٓأَيُّهَا ٱلْكَٰفِرُونَ
අක්ෂර පරිවර්තනය: Qul yaa-ai yuhal kaafiroon
(නබියේ! ප්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප්‍රතික්ෂේප කරන්නෙනි!
- 2
لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ
අක්ෂර පරිවර්තනය: Laa a'budu ma t'abudoon
ඔබ නමදින දැය මා නමදින්නේ නැත.
- 3
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ
අක්ෂර පරිවර්තනය: Wa laa antum 'aabidoona maa a'bud
මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත.
- 4
وَلَآ أَنَا۠ عَابِدٌۭ مَّا عَبَدتُّمْ
අක්ෂර පරිවර්තනය: Wa laa ana 'abidum maa 'abattum
(ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව.
- 5
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ
අක්ෂර පරිවර්තනය: Wa laa antum 'aabidoona ma a'bud
මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව.
- 6
لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ
අක්ෂර පරිවර්තනය: Lakum deenukum wa liya deen.
ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැඛෙන්නේය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.